Scooby-Doo (2002) | භූත දිවයින… [සිංහල උපසිරසි සමඟ]

Scooby-Doo-2002

හායි යාලුවනේ මේක මගේ පලවෙනි උපසරැසි ගැන්වීම අඩුපාඩු ගොඩක් ඇති ඒවා හදාගන්නත් උදව් ඕන. බයිස්කෝප් අඩවියට නිතරම ඇවිත් උපසරැසි බාගන්න මටත් හිතුනා ෆිල්ම්ස් වලට උපසරැසි ගන්වන්න. මම ඉස්සර සිරසtv තුලින් ඉතාමත් ජනප්‍රිය තාවයට පත් වූ ස්කුබිඩු කතාමාලාවේ චිත්‍රපටයි මේ මං ඔයාලටදෙන්නේ.මේ චිත්‍රපටය  imdb දර්ශකය 4.9 ලබාගන්න සමත් වෙලා තියෙනවා……

තව කියවන්න>>>

Leave a comment